සමහර පිරිමින්ට කලක් යන විට තම බිරිද එපා වන්නේ ඇයි?
කතා බහෙන්, මුහුණේ ඇති පියකරු බවෙන්, කොමල බව, ඇදුම් වල ගැලපීම හා පිරිසිදුකම මත අපි එකිනෙකාට ප්‍රිය කරන්නේය. කොතරම් ප්‍රිය කලත් කොතරම් සුන්දර වුවත් ඇතැම් ස්වාමිවරුන්ට, පෙම්වතුන්ට තම බිරිද , පෙම්වතිය කලක් යන විට එපා වන්නේය. මීට බලපාන හේතු ගණනාවක් තිබේ. තමන්ගේ ලස්සන පෙනුම ගැන අහංකාරකමින් පෙලෙන කාන්තාවන් අප අතර බොහෝ සිටිති. ඔවුන්ට ඇත්තේ අහංකාරකම නමැති මෝඩ සිතුවිල්ල පමණි. බොහෝ පිරිමින් කාන්තාවන් අනවශ්‍ය ලෙස ආඩම්බරකමට කැමති වන්නේ නැත. ඇතැම් කාන්තාවන් තොර තෝංචියක් නැතිව කතා කරන්නේය. තැනේ හැටියට නුවණක්කාර විදියට හැසිරෙන්න ඉගෙන ගන්න. කලබල නොවී සංසුන් වී සිටීමට හා කතා කිරීමට දැනට නොහැකි නම් අද පටන්ම පුරුදු වන්න. සෑම පුර්ෂයෙක්ම ස්ත්‍රියකගෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රථම කොට සැනසීමකි. ඒ නිසා ඔබේ වචනයෙන්, හැසිරිමෙන් දයාව, කරුණාව පෙන්වීම හා ඔහුගේ සිතට සහනය දෙන අන්දමින් කටයුතු කරන්න. ඇතැම් කාන්තාවන් සිටි කොතරම් ගැටළු පැමිණියත්, අනෙක් අයගේ සිනාවට ලක් වුවත් කෝප ගන්නේ නැත. සෑම විටම ඒ සියල්ලටම මිහිරි සිනාවක් පාන්න. එවිට ඔබේ සුන්දර සිනාව නිසා බොහෝ දෙනා ඔබට ප්‍රිය වේවි. ඇතැම් කාන්තාවන් ස්වාමියා ...
Comments
Post a Comment