ස්වාභාවිකව ඔබගේ ශරීරයෙන් නිකොටින් ඉවත් කර ගැනීමට මගක්
නිකොටින් යනු දුම්කොළ සහිත ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය තුල හටහන්නා විෂ සහිත අවර්ණ තෙල් සහිත දියරයකි. දුම්වැටියක් පානය කිරීමෙන් පසුව නිකොටින් විශාල ප්‍රමාණයක් ශරීරය පුරා පැතිරේ. එක දුම්වැටියක් මගින් නිපදවෙන නිකොටින් ශරීරයෙන් ඉවත් වී යාමට පැය හයක් හෝ අටක කාලයක් ගත වේ. මේවා සාමාන්‍යයෙන් මුත්‍රා සමග පිටවී යයි. මෙම නිකොටින් ඉවත්වී යාමට විටමින් K අවශ්‍ය වේ. පළතුරු සහ එළවළු ආහාරයට ගැනීමෙන් මෙම තත්වයට උපකාරයක් වේ.
දුම්පානය කරන වයස අවුරුදු 25 සහ ඊට වඩා වැඩිමහල් පුද්ගලයන් 1000 ක් ගෙන සිදුකරනු ලැබුව පර්යේ්ෂණයකට අනුව සොයා ගනු ලැබුවේ මාස 14 කාලයකින් පසුව මේ පුද්ගලයන් අවම වශයෙන් දින 30 ක කාලයක් දුම් පානයෙන් වැලකී සිට පළතුරු සහ එළවළු අනුභව කල පුද්ගලයන්ට එළවළු සහ පළතුරු අඩු ප්‍රමාණයකින් පරිභෝජනය කල පුද්ගලයන්ට වඩා සෙත සැලසී ඇති බවයි.

දුම් පානයෙන් වැලකීමට එළවළු සහ පළතුරු උපකාරී වන ආකාරය
• එමගින් ශරීරයේ නිකොටින් ප්‍රමාණය අවම කරයි.
• එළවළු සහ පළතුරු අනුභවකර දුම් පානය කිරීමෙන් ඒවායේ ඇති කෙදි මගින් දුම්පානය කිරිමෙන් පසුව කුස ගින්නක් ඇති කරයි.
• එළවළු සහ පළතුරු මගින් දුම්කොළ වල සැර බාල කරයි.
Comments
Post a Comment